THE ANTHEM OF NATIONAL CADET CORPS
සෑම කල් සැදී සිටින්නෙ සූදානමින්” මාතෘ භූමියේ උදාර වූ නාමයෙන් පා ලයේ නැගී තෙදින් – ජාතිකාභිමානයෙන් ජීවිතේ වුවත් පුදා – රටත් දැයත් රකිම්.
මේ අපේ දේශයයි – ධීර වීරයන් උපන් වීරයන් තැනූ මගේ – පෙරට පා තබම් දේශ භක්තියෙන් වෙලී – දෑනු රාගයෙන් ජීවිතේ වුවත් පුදා – රටත් දැයත් රකිම්
සෑමකල් ………………………………
පදරචනය – රංජිත් වීරසිංහ මහතා සංගීතය – කමාන්ඩර් ප්‍රේමලාල් දන්වත්ත LRAM, ARCM, LTCL, p.s.m
*බලකා ගීතය 1988 අප්‍රේල් මස 29 වන දින ජාශිබ සමාරම්භක දිනයේ දී ප්‍රථම වරට වාදනය කරනු ලැබූ අතර එදින නිලධාරීන් හා ශිෂ්‍යභටයින් බලකා ගමන් වාදනයට අනුව සමාරම්භක පෙළපාලියේ ගමන් කරන ලදී.
* සමාරම්භක උත්සව අවසානයේ දී රැස්ව සිටි බලකා නිලධාරීන් හා ශිෂ්‍යභට භටවියන් විසින් ප්‍රථම වරට බලකා ගීතය ගායනය කරන ලදී.
© 2024 National Cadet Corps (NCC) Sri Lanka All Right Reserved...Design and Development by Real Pos